Thursday, June 9, 2011

ජීවිතය 


                                                                                                                                                                                            

හිතට දැනෙන්නේ මහා පුදුමාකාර පාලුවක්.. තනිකමක්.. 
මුලු ලෝකෙම මගෙත් එක්ක උරන වෙලා වගෙයි.. 
අපිව තෙරුම් ගන්න කවුරුත් නැහැ.. 
තෙරුම් ගත්තත් ඒ වගක් පෙන්වන්නෙත් නැහැ.. 
 පාළු හැන්දෑවක මලානික මුහුදු වෙරළේ  බැසයන මළහිරු දිහා බලාගෙන ජීවිතයේ අතීත මතක සටහන් මෙනෙහි කරන්නට ඇත්නම්... 
හැමදෙයක්ම අතීතයට භාර දීලා අලුතෙන් ජීවිතය පටන් ගන්න පුලුවන් නම්.. අනේ මන්දා...????