Monday, March 26, 2018




                  සිතිවිලි ඉගිලෙන්න හදනවා....
                  එත් ඒවාට පන දෙන්න බැහැනේ ....
                  දකින්න ඇත්නම් කියන සිතිවිල්ල දවසට දහස් වතාවක් එනවා....
                  ඒ නුඹ එයි කියල නම් නෙවි,දවසක නුඹව දකින්න ලැබේවි කියලා......
                  සමහර දේවල් ජිවිතේ වෙන්නේ හරි පුදුම විදියට......
                  බැඳීම් වලට පන දෙන්න බැහැ ....
                  එත් මෙහෙමයි කියල විග්‍රහ කරලා කියන්නත් බැහැ .....