හිඳී මම නිහඩවම නුඹ සිහි කරමින්..
කල්පයක් තරම් .....
මිය යන්න හදන ඒ මතකය....
නූඹ දුන් සෙනෙහසත් රැගෙන..
ඒ මතක මාවතේ එක්වරක් වත් එන්න...
මොහොතකට මසිත සනසා ගන්න...
කල්පයක් තරම් .....
මිය යන්න හදන ඒ මතකය....
නූඹ දුන් සෙනෙහසත් රැගෙන..
ඒ මතක මාවතේ එක්වරක් වත් එන්න...
මොහොතකට මසිත සනසා ගන්න...
ගිලන්ව ගිය නුඹ දෙස බලාන උන් කඳුළු සමග..
සොලොස් වසක් ගියද නුඹ එනතුරු මග බලමි...
කියන්නට දහසක් දෙ සිතැතිව.....
මසිතත් ,කඳුලත් දොරගුළු ලා වසා නුඹ එනතුරු මග බලමි...
සොයන්නට තැනක් වෙ නම් ලොව පීරා නුඹ සොයමි.
අර්ථ කථන දී ..
නුඹ මරා දමන්න මට නොසිතෙ..
කනට මිහිරි ගීතයක් ...
සවනට සොඳුරු රසයක්.
මනසට මෘදු වදනක් ....
ජීවයට ජවයක් දෙ නම් ...
ඒ ඔබම වනු ඇත..