Friday, May 3, 2013

හිනා වෙලා ඉන්න හැම මොහොතකම.....
මට ඔයාව මතක් වෙනවා ඒ ඇයිද දන්න වද.......
මට හිනා වෙන්න කියල දුන්නේ ඔය නිසා ........
තනි වෙලා ඉන්න හැම මොහොතකම ......
මට ඔයාව මතක් වෙනවා.....
ඒ ඇයිද දන්නවද ඔය මට තනිකම කවදාවත් දැනෙන්න නොදුන්නා නිසා.........
ඔයාගෙන් ටිකක් හරි මව ඇත් කලොත් .........
මට ගොඩක් දුක හිතෙනවා .........

ඒ ඇයිද දන්නවද ඔයාට මම ගොඩාක් ආදරය  නිසා......
..

No comments: